images/Social_Media_Specialist.png
images/Social_Media_Specialist.png
PlayPause
previous arrow
next arrow

 

පාසල් දැක්ම

"නැණ ගුණ බෙලෙන් ජයබිම කරා˜

 

 

 

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

උතුරු මැද පළාතේ කැකිරාව අධ්‍යාපන කලාපයේ කැකිරාව කොට්ඨාසයේ දඹුල්ල හා මඩාටුගම නගරයන් අතර පිහිටන පරිදි අ/කණ්ඩලම පල්ලේගම මහා විද්‍යාලය එදා සිට මේ දක්වාම ප්‍රදේශයටත් රටටත් විශාල උගතුන් බුද්ධිමතුන් බිහි කරමින් රජයේ අවශ්‍යතා ඉටු කිරීමේ ප්‍රධාන සමාජ ආයතනයක් ලෙස කටයුතු කරමින් පවතී

Read More

පාසල්  මෙහෙවර

“ගුණයෙන්, ඥානයෙන්, බලයෙන් පිරිපුන් අනාගත වැඩ   ලෝකය  අභියෝග

ජයගතහැකි විනය ගරුක දරු පරපුරක් නිර්මාණය කිරීම උදෙසා වඩා ඵලදායි,

කාර්යක්ශම ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියක නිරත වන්නෙමු.’’

 

0

Notifications

Notice Board

අවුරුදු උත්සවය

Kandalama Pallegama MV