පාසලේ දැක්ම
නැණ ගුණ බෙලෙන් ජයබිම කරා
පාසලේ මෙහෙවර
“ගුණයෙන්, ඥානයෙන්, බලයෙන් පිරිපුන් අනාගත වැඩ ලෝකය අභියෝග
ජයගතහැකි විනය ගරුක දරු පරපුරක් නිර්මාණය කිරීම උදෙසා වඩා ඵලදායි, කාර්යක්ශම ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියක නිරත වන්නෙමු.’’