භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Kandalama Pallegama M.V.

කණ්ඩලම පල්ලේගම මහා විද්‍යාලය

කැකිරාව කලාපය

  • Register
  • Login
Kandalama Pallegama M.V.

කණ්ඩලම පල්ලේගම මහා විද්‍යාලය

කැකිරාව කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

උතුරු මැද පළාතේ කැකිරාව අධ්‍යාපන කලාපයේ කැකිරාව කොට්ඨාසයේ දඹුල්ල හා මඩාටුගම නගරයන් අතර පිහිටන පරිදි අ/කණ්ඩලම පල්ලේගම මහා විද්‍යාලය වර්ෂ 1958-06-16 වැනි දින ආරම්භ විය. මේ පිළිබඳව පළමු ලොග් සටහන් පොතේ පළමු පිටුවේ මෙලෙස සඳහන් විය. 

 

"මධ්‍යම පළාතේ අධ්‍යාපන නිලධාරිතුමාගේ අංක සී.පී.එම්.220-5-6 1958 වැනි දින දරණ ලියමන අනුව මා කණ්ඩලම පල්ලේගම පාඨශාලාවේ ගුරු අංක 32618 යටතේ කුඩා බණ්ඩා වන මම මුල් ගුරුවරයකු වශයෙන් වැඩ භාර ගතිමි. මාගේ භාර්යාව වූ ඇස්.එම්.යූ.සමරකෝන් මහත්මිය ද මෙදින වැඩ භාර ගත්තේය. මෙම පාසල 1958-06-16 වැනි දින අලුතෙන් පටන් ගත් පාසලකි. උදේ 7.30 ට වැඩ කටයුතු ආරම්භ කළ පසු ළමයින් විසි හත් දෙනෙක් භාර දෙන ලදී. එහිදී ආරම්භක ශිෂ්‍යයා ලෙස ඩී.එම්.දිසානායක ශිෂ්‍යයාගේ නම පළමුවෙන්ම සටහන් විය. උදේ 7.55 ට යෙදුණු සුබ මොහොතින් කණ්ඩලම විවිධ සේවා සමූපකාර සමිතියේ සභාපති තැන්පත් පී.බී.ගුණතිලක මහතා අතින් පොල්තෙල් පහන දල්වා පාසල ලෙස නිල වශයෙන් ආරම්භ කරන ලදී. ඉන් අනතුරුව අකුරු කියවා නම් ඇතුළත් කිරීම සිදු විය.ඉන්පසු ගුරු දෙගුරු කිහිපදෙනකුම කතා කළේය. රැස්වීමේ වැඩකටයුතු අවසන් වූ පසු ප්‍රාදේශීය චාරිත්‍ර අනුව කිරිබත් සංග්‍රහයක් පවත්වන ලදී. මූලික වැඩ වලින් පසු පූර්ව භාග 11.30 ට පාසලේ වැඩ කටයුතු අවසන් කළේය. පාසලේ වැඩ කටයුතු කරගෙන යාම සඳහා අවශ්‍ය උපකරණ කිසිවක් නොතිබූ බැවින් අවට ප්‍රදේශවාසීහු තාවකාලික වශයෙන් බංකු කිහිපයක් සපයා දුන්හ."

මෙලෙස ආරම්භ වූ අ/කණ්ඩලම පල්ලේගම මහා විද්‍යාලය එදා සිට මේ දක්වාම ප්‍රදේශයටත් රටටත් විශාල උගතුන් බුද්ධිමතුන් බිහි කරමින් රජයේ අවශ්‍යතා ඉටු කිරීමේ ප්‍රධාන සමාජ ආයතනයක් ලෙස කටයුතු කරමින් පවතී.එවැනි කටයුතු අතර විශේෂ සිදුවීම් කිහිපයක්

Kandalama Pallegama M.V.

කණ්ඩලම පල්ලේගම මහා විද්‍යාලය

කැකිරාව කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • 652, Kithulhitiyawa

: (+94)0663007191

: (+94)123456123

: [email protected]

Supported By

© 2026 Kandalama Pallegama M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk