English Language Association

*අ/කණ්ඩලම පල්ලේගම මහා විද්‍යාලයේ ඉංග්‍රීසී සංගමය මඟින් පැවැත්වීමට සුදානම්කර ඇති වාර අවසාන ප්‍රසංගය සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීම මූලික කොට ගෙන ළමුන්ට සහන මිලට අයිස් ක්‍රීම් විකීණීම සිදු කරන ලදී.